u/Fit_Afternoon9033
▲ 2 r/TKASYLUM
[YmMy] - ලංකා ශ්‍රී | LANKA SRI [Official Track]
[YmMy] - ලංකා ශ්‍රී | LANKA SRI [Official Track] This track 🔥
Ado machanla! Meka mage පළවෙනිම official rap track එක. Rapper kenek විදිහට scene එකට අලුත් වුනත්, . අහලා බලලා උඹලගේ ඇත්තම අදහස (honest feedback) පල්ලෙහායින් කමෙන්ට් කරගෙන පලයන්!
Mage rap journey එකට සෙට් වෙන්න කැමති නම් දැන්ම SUBSCRIBE කරලා සපෝට් එකක් දීපන්. ඉස්සරහට තව පට්ට වැඩ ටිකක් එන්න තියෙනවා! 🔥🎤
u/Fit_Afternoon9033 — 1 day ago