
අනුරලා කියපු බොරු 74ක් එක පෙළට ! පක්ශ විපක්ශ ඔයාලගෙ අදහස් දක්වන්න.
බොරු කෝටියෙන් බිදක්.. මෙතන නැති ඒවා comment කරන්න..
ඇප නැතුව නය
උගන්ඩාවෙ සල්ලි
අර්ජුන් මහේන්ද ලංකාවට
කුඩු පාතාලෙ මාස දෙකෙන් ඉවරයි
සංගීත් ගෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
හදුන්හුත්තගෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
ටිලිවින්ගෙ මසකට ඩොලර් බිලියන 2
Vat අයින් කරනව
පලවෙනි සතියෙම 70ක් ඇතුලට
පැට්‍රොල් 52ට නැවෙන් බාන මිලට
හාල් ඇටයක් වත් ආනයන නොකෙරේ
නිදානෙකුත් හමබ උනා jvp ආන්ඩුවෙ පිනට
මන්ත්‍රී වරප්‍රසාද අහොසි
Vitz එක ලක්ශ 12 ට
විදුලි ගාස්තු 1/3 ක් අඩු කරනව
2025 අප්‍රේල් 21 පාස්කු මහ මොලකරු එලිදරව් කරනවා
ලුනු නැත්තන් හාල් නැත්තන් පොල්නැත්තන් වග කියන්ඩ ඕනෙ පහු ගිය ආන්ඩු
ජනාධිපති අලුත් අවුරුදු SMS එකට ලක්ශ 980 ක්
උමා ඔයේ හිලක්
Port city පුරවන්ඩ ගල් මදි
මුහුදු වතුරෙන් සල්ෆිව්රික්
මිනිරන් වලින් ග්‍රැෆයිට්
රජයෙ ආයතන වල අධි සුපෝකභෝහී වාහන වෙන්දේසි කරනව
ඉන්දියාව/ඇමෙරිකාව වියාප්තවාදයට
එරෙහි දේශප්‍රේමී ආන්ඩුවක්
අපි බොරු කියල නෑ
රට පුරාම වී ගබඩා පුරෝනව
හාල් මිල අඩු කරනව
රිලවුන්ට දූපතක්
NPP පවුල් දේශපාලනය නෑ
උංඑනකොට සංචිත ඩොලර් මිලියන 20යි
දැන් ඩොල්ර් මිලියන 6190ක්
- හොරකම් කල දේවල් ස්වේච්ඡාවෙන්ම
ආපසු බාර දෙන්ඩ මාස 2ක්
ගැබිනි මාතාවන්ට ප්‍රෝටීන් මලු
ජපන් බය්සකල්
හාල් කිලෝ එක සිල්ලර රු 92/= ට දෙනව
ලංකාව බෞද්ධ රටක් නෙවෙයි
පන්සල් ගිහින් video කරන්නෙ නෑ
IMF ගන්නෙ jvp කොන්දේසි වලට
අසූචි නැව බොරු උනා
ඉන්දියාවෙ බාල බෙහෙත් බොරු කතාවක්
උනා - නැවත භාවිතයට - (May 2025 )
නාමල්ට ලැම්බෝගිනි 19 ක්
රාජපක්ශලට රත්‍රන් අස්වයො
රාජපක්ශලට helicopter 4ක්
මහින්ද රාජපක්ශගෙ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 43 ක් කිව්ව ( donald Trump 3.5 )
රජපක්ශ කාලෙ රටට ආපු dollar බිලියන 16න් .. අධිවේග , වරාය ඇතුලු projects 500 වැඩියෙන් කරල dollar බිලියන 18ක්හොරකම් කලා .. ( 16 න් 18 ක් )
ගෝටාභය සුදු වෑන් වලින් උස්සල මිනිස්සු කිබුලොන්ට කන්ඩ දැම්ම
Swis ගානියා බැරිස්ටර් නාට්ටිය
Lanka Hospital ගෝටගෙ
Dubai Marriot නාමල්ගෙ
හම්බන්තොට වරායෙ ගලක්
ච්චීගෙ rocket එක ආගිය අතක් නෑ
චිචිගෙ බල්ලගෙ මාලෙ පවුන් 90ක්
මහින්දට චීනෙන් ලැබුනු cheque අංකය දන්නව
හානි වූ දේපළ වලට කෝටියක්
ජනාපති ආරක්ශක සේවය සම්පූර්ණයෙන්විසිරුවනවා
තහඩුවක් ගියත් ලක්ශ 10යි
ඉඩමට ලක්ශ 50යි
ගෙදරට ලක්ශ 50ය්
ගංවතුරෙන් විනාස වූ පාසල් හදන්ඩ jvp අරමුදලෙන් කෝටි 500ක්
සියබලා ආන්ඩුවෙ නව සූර්‍ය බලාගාරයක්, මන්නරමේ සුලං බලාගාරයක් ( කංචානගෙ කාලෙ ගෙනාපුව )
අපි කවුරුත් සිගරට් අරක්කු බොන අය නෙවෙය් - අනුර කුමාර
රන්වලගෙ ආචාර්‍ය උපාදිය බොරු උනා
පිලිකාව නිට්ටාවටම සුව කරන බෙහෙත හොයාගත්තෙ මාලිමාවෙ විද්‍යඥ්‍යෙයෙක්
ඈමති බංගලා හෝටල් වලට දෙනව
දරුව පාසලට නාවොත් දෙමව්පියන්ට sms එකක්
මාලු ඉන්න තැන් ගැන sms එකක් දීවරයොන්ට් එවනව
නීතිය කාටත් සමාන රටක් හදනව
ත්‍රි වීල් එකක් ලක්ශ 4 ය් 20කට දෙන්ඩ පුලුවන්
හැම පුරවැසියෙකුටම වෛද්‍යවරයකු ලබා දෙනව
පාසල් උත්සව වලට දේශපාලකයො ගේන්නෙ නෑ
නිවසෙ සිට කිලොමීටර් 2ක් ඇතුලත අංග සම්පූර්ණ පාසලක්
මාස 6න් 6යට පඩි වැඩි කරනව...
73.බස් එකේ කෝච්චියේ යන මන්ත්‍රී වරු
74.මහජනතාවට නැති කිසි දෙයක් අපිට එපා