▲ 16 r/lankawa
Tuxedo පූස් පැටියෙක් හදාගන්න හොයනවා 🖤🤍
මගේ tuxedo පූසා ටික කාලෙකට කලින් නැති වුණා. 😔
ඒ නිසා මම tuxedo (කළු-සුදු) පූස් පැටියෙක් හදාගන්න හොයනවා. මම මගේ පූසාව replace කරන්න හදන්නේ නැහැ, ඒත් තවත් පැටියෙකුට ආදරෙන් පිරුණු ගෙදරක් දෙන්න කැමතියි. ❤️
කවුරුහරි ළඟ tuxedo පූස් පැටියෙක් ඉන්නවා නම්, නැත්නම් තියෙන තැනක් දන්නවා නම්, please comment එකක් දාන්න හරි message එකක් එවන්න.
ස්තූතියි! 🐾🖤
u/chillmatrix7 — 12 days ago