
▲ 43 r/lankawa
මේක දාන්න ගිහින් ශ්‍රී ලංකා සබ්රෙඩිට් එකෙන් මාව අයින් කළා 😂
මම මුලින්ම මේක දැම්මෙ POV you went to Lyceum International කියන නමින්. මොකද Lyceum ගිය කෙනෙක් එයාගෙ සිංහල ලියන්න බැරිකම ගැන මීම් එකක් හදලා තිබ්බා Facebook එකේ. මම ඉතින් දාපු පළවෙනි එක remove වුණා. මොකද mod කියලා තිබ්බා context මදි කියලා. මම පැහැදිලි කිරීමක් දාලා දෙවනි පාරටත් දැම්මා එයා එහෙම කිව්ව නිසා. ඊට පස්සෙ දෙවනි පාරටත් ඒක අයින් කරලා. පස්සෙ මම සංවාදයක් ආරම්භ කළා mod team එක එක්ක. එතනින් එහා වුණ දේවල් මම පෙන්නන්නම්.
ඔයාලා මොකද හිතන්නෙ මේ ගැන? මම මේක ඉස්සරහට ගෙනියන්න ඕනෙද? මෙහෙම කරන එක හරි නෑ නේද මේ මොඩ්?
u/sulairo — 9 days ago