බැකෝ සමන්ට මේ වෙලාවෙ මොනා හිතෙනව ඇද්ද
මනුස්සයෙක් විදියට උගෙ පැත්තෙන් හිතල බැලුවම මාර දේවල්නෙ ඌට වෙලා තියෙන්නෙ
(ඌ හිරේ, ආය එලියට ඒමක් නෑ, අම්මට වෙඩි තියල මරල ඊයෙ)
මනුස්සයෙක් විදියට උගෙ පැත්තෙන් හිතල බැලුවම මාර දේවල්නෙ ඌට වෙලා තියෙන්නෙ
(ඌ හිරේ, ආය එලියට ඒමක් නෑ, අම්මට වෙඩි තියල මරල ඊයෙ)
මේක ලෝකෙ හැම තැනම තියෙන ප්‍රශ්නයක්. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ උනුත් හොරෙන් කරනව බිස්නස්. ඕනේ රටකට පිට රටකින් බුරුතු පිටින් ගියාම වෙන දෙයක්.
අනිත් රටවල් එහෙම වෙන ඒව අඩු කරගන්න මොනාද කරන්නෙ?
අපිට ඒව කරන්න බැරිද දකුණේ, අරුගම්බොක්ක පැත්තෙ වෙන ඒව අඩු කරගන්න?
මේ මොරටුව engineering faculty එකෙ මේ පාර cut off ලකුණු කියල දැක්ක එකක්. මේක ඇත්තද?
හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන සන්තෝසයි.
මනුස්සයෙක් විදියට දුකයි පූජිත ජයසුන්දර ට උන වැඩේ ගැන. පොර 90 ගණන් වල ඉඳන් ඔතෙන්ට ආව සාමාන්‍ය රජයේ සේවකයෙක්.
පොලිස්පති කියන්නෙ ඉතින් තිබ්බ රාජ්‍ය යාන්ත්‍රණයේ රූකඩයක් විතරයි. ඌට ඕනේ දේ උගේ මතේට කරන්න බෑ.
අපි සමාජ මාධ්‍ය වල ඕක සැමරුවට ඔය තනතුරේ අපි හිටියත් මොනව කරයිද කියල තේරෙන්නේ නෑ.
මේකේ පාඩම තමයි රජයේ ලොකු පුටු කියන්නේ දරුණුම වගකීම් තියෙන තනතුරු. මෙච්චර කාලයක් ඒව එහෙම නෙවෙයි තිබ්බේ. ඕනේ තරම් වගකීම් විරහිත විදියට වැඩ කරත් රාජ්‍යයෙන්ම ඒ අයව ආරක්ෂා කරා.
මේකෙන් පස්සේ වත් රජයේ සියලුම තනතුරු වල ඉන්න උන්ට තමන් කරන තනතුරේ බරපතලකම තේරිල හරියට වැඩ කරොත් රට හොඳ අතට යයි.
Sysco Labs අයට උන දේ ගැන කණගාටුයි. මේ සිදුවීමෙන් පස්සේ මම දකිනව ගොඩක් Sysco Labs වැඩ කරන අය linkedin එකේ "open to work" කියල දානවා. සමහර අය දානවා ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, යුරෝපේ, ලංකාවේ වගේ රටවල් ගොඩක වැඩ කරන්න ලෑස්තියි කියලත්.
IT වල දැන් job market එකේ තත්වෙ එක්ක මේ කී දෙනෙකුට ප්‍රායෝගිකව හොයාගන්න පුළුවන් වෙයිද රස්සාවක්? අනික පිටරට වලට work visa නැතුව එහෙම රස්සාවකට ගන්නේ කලාතුරකින්.
රස්සාවක් හොයාගන්න බැරි උනොත් මොකද කරන්නේ? Sysco එකේම ඉද්දී ලොක්කො මේක මතක තියාගෙන අරින්න එයි නේද? මොකද හිතෙන්නේ මේක ගැන?
SDLC එකම සම්පූර්ණයෙන් agentic AI වලින් කරගන්න එක ගැන මම දාපු පෝස්ට් එකක කිහිප දෙනෙක් කියල තිබ්බ ඒක දැනටම කරල ඉවරයි කියල. එහෙම කරල තියෙන එක පිටරට කම්පැනියක නමක් විතරයි එතන කතා උනේ.
මට හිතුන ලංකාවෙ කම්පැනි වල මේ තත්වෙ ගැන පොඩි සමික්ෂණයක් කරන්න.
මේ අහන්නෙ AI වලින් code කරන එක ගැන නෙවෙයි (කොහොමත් හැම තැනම වගෙ ලියන code අඩුම 90%ක් වත් AI generated තමයි).
මේ අහන්නෙ සම්පූර්ණ SDLC (software development lifecycle) එකම AI වලින් කරගන්න ලංකාවෙ කම්පැනි ගැන. ඒ කියන්නෙ product manager වගෙ කෙනෙක්ගෙන් specification එක ආවම AI වලින් design, development, testing කරල PR එක යවල ඒකත් AI වලින්ම approve කරගෙන merge කරන එක ගැන.
ලංකාවෙ කම්පැනි වල මේව ගැන කතා කරන්න පුලුවන්ද අපිට?
කම්පැනියෙ නම
Agentic SDLC පාවිච්චි වෙනවද? කොච්චර ප්‍රතිශතයක්ද? කොහොමද පාවිච්චි වෙන්නෙ කියලත් කියන්න
Developer/QA මොනාද කරන්නෙ?
මේ මම කලින් අහපු එක: https://www.reddit.com/r/lankawa/s/farr8EfRDS
මම වැඩ කරන තැනට අලුත් project එකක් එනව තව මාස කිහිපයකින් අපි ඉස්සර ඉඳන් වැඩ කරන ලෝකෙම දන්න F500 ආයතනයකින්.
කරන්න තියෙන්නෙ මෙහෙමයි. ඒ අයට ඕනෙ software factory කියන දේ කරල බලන්න AI පාවිච්චි කරල designing/coding/testing කරගෙන. මෙතනදි කරන්නෙ එක පුද්ගලයෙක් ලියනව වෙන්න ඕනෙ දේ හොඳට. ඉතිරි ටික ඔක්කොම AI වලින් වෙන්නෙ.
අපි කරන වැඩේ තමයි මේක කරගන්න product එකක් හදන එක.
දැනට පොඩි කෑල්ලක කරන්නෙ. මේක සාර්ථක උනොත් අරමුණක් තියෙනවලු එතන 70%ක් වෙනකන් software development කිරීම මේ software factory එක හරහා කර ගන්න.
මම වැඩ කරන තැන මොකද්ද මේ F500 කම්පැනිය මොකද්ද අහන්න එපා කියන්න බෑ
කෙහෙලිය රඹුක්වැල්ල, එස්. බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ලොහාන් රත්වත්තේ, තිස්ස අත්තනායක.
මේ ඉස්සර නුවරින් පාර්ලිමේන්තු ගිය කට්ටිය.
මේ අය නුවර සංවර්ධනය කරපු හැට් දන්නව ඇතිනෙ.
මට හිතෙනව මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට නුවරට කරන තරම් කලින් අවුරුදු විස්සකටවත් කිසිම ආණ්ඩුවකින් කරල නෑ කියල. හම්බන්තොට වගෙ නගර සංවර්ධනය වෙද්දී නුවර ගරා වැටෙමින් තිබ්බේ. (හම්බන්තොට සංවර්ධනය වෙන්න ඕනේ නෑ කියනව නෙවෙයි, ඒ උනාට අවශ්‍යතාව අඩුයි නුවරට වඩා). නුවර කිව්වම මිනිස්සු ඉස්සර කිව්වේ "අපෝ" කියල.
මට හිතෙනවා නුවර ආයේ නැගිටිනව කියල.
මොකද හිතෙන්නෙ මේ ගැන?