අධි සංවේදී මිනිස්සු

යාලුවනේ මම, වින්සන්ට් වැන් ගෝ ඇදපු චිත්‍රයක් දකිද්දී මට මෙහෙම හිතුනා ...

ඇත්තටම අධි සංවේදී මිනිස්සු හැම වෙලේම හරිම

අවාසනා වන්තයි...මොකද එයාලට ඇත්තම ආදරේ දරාගන්න ත් ශක්තියක් නෑ, ආදරේ නැතුව ජිවත් වෙන්නත් බෑ... ඒ ගොල්ලෝ හරිම අමුතුයි...එයාලත් එක්ක ඉද්දි සමහර වෙලාවට අනිත් අයටත් හරිම මහන්සි දැනෙනවා...

එහෙම අයව අපි අත් ඇරලා දාන්න ඕනෙද? හෝ මොකද කරන්න ඕනී..

ඔයාලට මෙහෙම අයව හම්බෙලා නැද්ද...? හෝ ඔයා එහෙම කෙනෙක් ද.... ඔයාලට නැද්ද මේ වගේ මිනිස්සු එක්ක ඉදල අත්දැකීම්? 🥹🥹🥀🥀

reddit.com
u/Hot_Composer_7742 — 1 day ago

සබදතා

සබදතාවක් (යාළුකමක් හෝ ආදරයක් )දිගු කාලයක් එකම මට්ටමින් පවත්වා ගැනීම හැමෝටම එක විදිහට අබියෝගයක් ද....? ඔයාලට අබියෝගයක් උනු අවස්ථා තියෙනවා ද...?

reddit.com
u/Hot_Composer_7742 — 2 months ago
▲ 12 r/lankawa

හැගීම්

හැගීම් 100% යටපත් කරන්න තිබ්බ නම් හොදයි කියලා ඔයාලට හිතෙන් නැද්ද....?

reddit.com
u/Hot_Composer_7742 — 2 months ago

History of yesterday Publication

Is 'History of Yesterday,' which used to be a Medium publication, now an independent website? Do you have more information about it?"

reddit.com
u/Hot_Composer_7742 — 2 months ago
▲ 1 r/Medium

History of yesterday Publication

Is 'History of Yesterday,' which used to be a Medium publication, now an independent website? Do you have more information about it?"

reddit.com
u/Hot_Composer_7742 — 2 months ago
▲ 16 r/lankawa

අත්භූත අත්දැකීම්

මම දවසක්‌, මහ රෑ,මගේ කාමරේ තනියම ඉද්දි බෙහෙත් සුවදක් වගේම ඇගට සීතලක් දැනුනා... ඒත් මගේ කාමරේ කිසිම බෙහෙතක් තිබ්බේ නෑ..... මට අමුතුම බයක් දැනුන නිසා මම කාමරෙන් එලියට ආවා... එහෙම අත්දැකීම්, සමහර දවස් වලට වෙනවා...ඒත් හැමදාම නෑ..... ඒක ඇත්තටම අත්බුත දෙයක් ද ...?? යටිහිතේ බයක් ද? ඔයාලටත් මේ වගේම අත්දැකීම් වෙලා තියෙනවා ද??

reddit.com
u/Hot_Composer_7742 — 2 months ago

පාවාදීම්

ඔයාගේ ජිවිතේ ඔයාට සමීප කෙනෙක් හෝ, කවුරුම හරි කෙනෙක් ඔයාව පවාදීමකට ලක්‌ කරොත් (කොයි විදියකින් හරි) ඔයා මොකද කරන්නේ?

එහෙම සිදුවීම් ඔයාට වෙලා තියෙනවා ද?

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago

නින්දේදී දකින සඅපූරු සිහින

ඔයාලා ට ඔයාලා පුංචි කාලේ, නින්දට ගිහින් ඉද්දි දැකපු හීන මතක හිටින් නැද්ද?

මට පුළුවන් කම තිබුනා , නින්දේදී දකින හීනයක්, නින්දෙන්ම හීනයක් කියලා තේරුම් අරන්, ඒ වෙලාවේදීම දකින හීනේ මට ඕනි විදිහට වෙනස් කරන්න... මට ඒක හරිම අපූරු අත්දැකීමක් උනා.. 🥹✨

ඔයාලට එහෙම අමතක කරන්න අමාරු, ලස්සන විශේෂ හීන හෝ නින්ද අතරතුර සිදුවෙන අමුතුම සිදුවීම් නැද්ද?

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago

දෙමව්පියන් සහ දරුවන්..

ඇත්තටම, දෙමව්පියෝ දෙයක් කියද්දී... විශේෂයෙන් ම දරුවෙක් ගේ වැරැද්දකට බනිද්දි... දරුවෙක් තමන්ගේ නිර්දෝෂී බාවය සමකාමීව, ගෞරවනියාව පැහැදිලි කරල දෙන්න ගියත්, සමහර දෙමව්පියෝ ඒක දකින්නේ "එකට එක කියවීමක් " විදිහට යි ...

ඉතින් දරුවෝ පුරුදු වෙලා ඉන්නවා, දෙමව්පියෝ කියන්නේ හරි හෝ වැරදි දෙයක් හෝ වේවා, ඒක අහගෙන ඉන්න...

ඔයාලා දකින විදිහට මේක හොදයිද, නරකයි ද...

මට අනුව නම් ඒක වැරදි දෙයක්... එකෙන් දරුවෝ පුරුදු වෙනවා අසාදාරණයක් දැක්ක තැන නිහඩව ඉන්න... සහ මොනතරම් වැරදි දෙයක් තමන් ට උනත් ඒක අමතක කරල දාලා නිශ්ශබ්ද ව ඉන්න....

ඔයාලා මොකද හිතන්නේ 🥹🥹

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago
▲ 10 r/lankawa

දෙමව්පියන් සහ දරුවන්

මට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා... 🥹🥹💔

දෙමව්පියෝ ගොඩ දෙනෙක් එයාලගේ ලමයිට කියනවා, " ඔයාලට පස්සේ කාලෙක තමයි තේරෙන්නේ අපි කියන දේ හරි කියලා... එතකොට පරක්කු වැඩි වෙයි.. " කියලා...

ඉතින් ඇත්තම කතාව,

ඒ වෙලාවේ, දරුවෙක්ට ඒ දේ තේරෙන්න පැහැදිලි කරා නම්, පස්සේ කාලෙක නැතුව ඒ වෙලාවෙම ඒ කියන තේරුම් ගන්න පුලුවන් වෙනව නේද?🥹

ඔයාලගේ අදහස් කියනවද??

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago

Cyber bullying ප්‍රශ්නෙකට පස්සේ ඒක අමතක කරන්නේ කොහොමද...

🥲මට ලොකු ප්‍රශ්නයක් උනා ඊයෙ telegram හරහා. පුද්ගලයෙක්‌ මගේ පෞද්ගලික තොරතුරු (නම, වයස වගේ) දේවල් කියමින්, මාව වට්ටන්න විවිධ කතා කියන්න ගත්තා...මමත් නොදෙවෙනි විදිහට මගේ විරුද්දත්වය ප්‍රකාශ කලා.....ඒ පුද්ගලයා මාව දැඩි කම්පනයකට පත් කලා...බැරිම තැන ඔහු අසභය්‍ය ස්ටිකර්ස් එවන්න ගත්ත....මම ඔහුට දැඩි ලෙස ම විරුද්ද උනා.... මම ඔහු ව බ්ලොක් කළා... නමුත්, මගේ පෞද්ගලික දුරකථනයට call ගනී කියලා ලොකු බයක් තියෙනවා... ඔහු කවුද කියලා මම දන්නේ නෑ....ඔහු පොරොන්දු උනා එහෙම call ගන්නේ නම් නෑ කියලා...

මට මේ ගැන මගේ දෙමව්පියන්ට කොහෙත්ම කියන්න බෑ...

නමුත් නැවතත් මට මානසිකව ශක්තිමත් වීමට අවශ්‍යයි. කොහොමද ඒක කරන්නේ...... මට මේ සිදුවීම අමතක කරන්න ක්‍රම යෝජනා කරන්න ඔබ‍ට හැකිද?? 🥹🥹💔

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago

Need urgent tech/privacy advice regarding WhatsApp and Telegram (Sri Lanka)

Hi everyone, I am facing a privacy issue with WhatsApp/Telegram and need some tech/privacy advice. Is there anyone knowledgeable in tech or cyber security from Sri Lanka who can DM me and help me figure this out? Thank you.

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago
▲ 11 r/lankawa

ඇත්තටම හොද මිනිස්සුන්ට වැරදිලා, නරක මිනිස්සුන්ට හරියනවා ද?👀👀

අහලා තියනවාද සමහර මිනිස්සු කියනවා " කාටවත් වැරැද්දක් නැති අපිටමයි මෙහෙම වෙන්නේ "කියලා.... ගොඩක් අය මෙහෙම හිතල, තමන්ට කවද හරි ම අපිටත් හරියයි කියලා බලාගෙන ඉන්නවා...

ඒත් සොබාදහමේ නිතිය කියන්නේ, නම්‍යශීලිත්වය නේද...

අපිට යම් කිසි පාඩුවක්‌ හෝ වැරැද්දක් උනාම අපි ඒ ගැන හිතමින්.. තමන්ට වැරැද්දක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට වෛර කරමින්, වේදනාවෙන් තමන්ට කවදාම හරි දෛවය විසින් යුක්තිය ඉටුකරයි කියලා හෝ දවසක තමන් දිනයි කියලා බලාගෙන හිටියට, අපි ප්‍රයෝගික වෙලා තමන්ට උනු විපතේ සොබාවය ට අනුව නම්‍යශීලි ව කටයුතු කලෙ නැත්තන් ගොඩක් දුර‍ට සිද්ද වෙන්නේ අපිට කවදාවත් හරි යන්නේ නැති එකයි..

තිත්ත ඇත්ත තමයි...සොබාදහම හෝ දෛවය හෝ දෙවියන් බැදිලා ඉන්නේ අපිට යුක්තිය ඉටුකරල දෙන ඒකට නෙමෙයි..

කොටින්ම කිව්වොත්, සොබාදහම හෝ දෙවියන් වහන්සේ හෝ දෛවය, හැමතිස්සෙම අසාධාරණයට ලක්වුණු, දුක් වින්ද පළියටම කෙනෙක්ව ඉහළට ඔසවා තබන්නේ නැහැ. සොබාදහමේ නීතිය තමයි නම්‍යශීලී බව (Flexibility). ජීවිතේ ජයග්‍රහණය කරන්නේ තමන්ට වුණු අසාධාරණකම් ගැන හිත හිත පලිගන්න යන කෙනා නෙවෙයි, ඉවසීමෙන්, බුද්ධිමත්ව සහ ප්‍රායෝගිකව වර්තමානයට මුහුණ දෙන කෙනා විතරයි.

ඔයාලා මොකද්ද මේ ගැන හිතන්නේ... ඔයාලා හිතන විදිහට, ඇයි එහෙම මතයක් සමාජගත වෙලා තියෙන්නේ??

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago
▲ 38 r/lankawa

ඔයලට fantasy ලෝක වල සැරිසරන්න හිතෙන්නේ නැද්ද.

🥲 මම අවුරුදු 12 විතර ඉදන් fantasy ලෝක වල සැරිසරන්න හරිම දක්ෂයි. එදා ඉදන් OL වෙනකම්, කතාවක් වගේ continue කරන් ගියපු fantasy තියෙනවා. ඒවා ඇත්ත වගේම දැනුනා. මම නිකන් ඉන්න වෙලාවට, සින්දු අහන වෙලාවට, දුක හිතෙන වෙලාවට,නිදාගන්න වෙලාවට මට හිතෙන ඕනිම වෙලාවකට, මගේ choice එකේ විදියට අතීතේ, වර්තමානේ, අනාගතේ මවාගත්තු fantasy එකක ජිවත් වෙන්න පුළුවන්..හොදම දේ ඒක ඇත්ත සිදුවීමක් වගේම හිතේ තැන්පත් කරගන්න මට පුළුවන්..

🥲OL ඉවර වෙනකල් ඒක මට කරදරයක් උණු නිසා මම නැවැත්තුව.. දැන් AL කාලෙත් ඒක එහෙමම වෙනවා... දැන් නවත්තන්න බෑ...

ඕගොල්ලන්ට ත් මේ වගේ අත්දැකීම් තියෙනවා ද...🥲.. ඔයාලා ගෙ, fantasy තියෙනවා නම් ඒ ගැන කියන්න.. සහ ඔයාලා ට මේ වගේ fantasy ආවම ඔයාලා මොකද කරන්නේ.??

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago

Anyone here who did Agriculture for A/Ls? Need a bit of help.

Hey guys, just wanted to know if there's anyone here who took the Agri paper for A/Ls? I have a few questions regarding the paper structure and some specific areas.

reddit.com
u/Hot_Composer_7742 — 3 months ago