Would this concept work in Sri Lanka?

Would this concept work in Sri Lanka?

I've had this idea in my head for ages but never got around to it.

Every time i need to report a stray animal, i usually post it in some Facebook groups but then its the same thing every time like people asking for the directions, sharing it around, blah blah but eventually its crickets.

So it made me wonder if a dedicated app would work better? So the basic idea is like you take a photo of the animal, location is attached automatically and people near would get a notification.

Do you think something like this would actually work here? Im going to do this regardless of whether it ends up being a success or not because if it helps even a handful of animals find help faster, i consider it worth it.

u/RandomDudeSL — 6 days ago
▲ 22 r/lankawa

මගේ හිතේ තිබ්බ project එකක්. ඔයාලගේ අදහස මොකද්ද?

https://preview.redd.it/210nui43ez9h1.jpg?width=1600&format=pjpg&auto=webp&s=07ce895811a5b92fbfd029a4c1a078767d314d1e

මේ අදහස මගේ ඔලුවේ ටික කාලයක් ඉදන් තිබ්බ දෙයක් හැබැයි අනිත් වැඩත් එක්ක මේකට යොමු කරන්න ලොකු කාලයක් ලැබුනේ නෑ.

මම සමාන්‍යයෙන් කරන්නේ පාරේ අසරණ සතෙක් ඉන්න වෙලාවක මට උදව් කරන්න බැරි වෙලාවක් නම් පොටෝ එකක් එක්ක Facebook groups ටිකක ඒ විස්තරේ දාන එක. ඒත් හැමදාම වෙන්නෙ එකම දේ. කට්ටිය location අහනවා, post එක share කරනවා… ඊට පස්සේ ටික ටික ඒක නිකන්ම යට යනවා.

ඒ හින්දා මට නිතරම හිතුන දෙයක් තමයි මේකට වෙනම app එකක් තිබ්බොත් හොඳ නැද්ද කියලා.

සරලවම වෙන්නේ ඔයා සතාගේ පොටෝ එකක් ගහනවා, ඒ location එක automatically detect කරගන්නවා, ඒ අවට ඉන්න අනිත් අයට real time notification එකක් යනවා මෙහෙම සතෙක් ඉන්නවා, පුලුවන් නම් උදව් කරන්න කියලා.

ඔයාලට හිතෙන්නෙ මේ වගේ අදහසක් ලංකාවේ වැඩ කරයිද?

කොහොමත් මම මේක හදනවා. Success වෙයිද නැද්ද කියන එකට වඩා, මේක නිසා අසරණ සතුන් කිහිප දෙනෙක්ටවත් ඉක්මනින් උදව් ලැබෙනවා නම්, ඒකම වටිනවා.

reddit.com
u/RandomDudeSL — 8 days ago

Hey everyone, my name is Lakshika and I created Allo - a simple, beautiful and ad-free social network that resembles the old ello.co

I was a heavy user of ello back when it was a thing and it was sad to see it go downhill. I really liked the simplicity of ello, and thought it would be cool to bring that back. Allo resembles about 90% of how ello.co was back in the day.

Anyway I will keep this short. If anyone interested in joining, you can create an account at https://sayallo.xyz

I’m actively working on improving it so if you find any bugs, please let me know in the comments here and I will fix them right away.

Cheers!

u/RandomDudeSL — 2 months ago