UoJ Engineering එක ඇත්තටම එච්චරම අවුල්ද?
University of Jaffna Engineering Faculty එකේ කවුරුහරි ඉන්නවද?
Cut-off marks release උනා, මටත් UoJ Engineering select වෙලා තියෙනවා. Facebook එකේ Jaffna Engineering Faculty එක ගැන ටිකක් අවුල් posts වගයක් දැක්කා. ගොඩක් academic stress තියෙනවා, lecturers/staff ලා supportive නෑ වගේ දේවල් තමයි කියලා තිබ්බේ.
ඇත්තටම Jaffna Engineering Faculty එක එච්චරම අවුල්ද? එහෙන් graduate උනාට පස්සේ job එකක් හොයාගන්න අමාරුද?
මං දන්නවා Mora, Pera, Ruhuna වගේ level එකක නෙමෙයි කියලා. ඒත් ඇත්තටම එච්චරම අවුල් ද? Current students ලා හරි graduates ලා හරි honest opinion එකක් දුන්නොත් ලොකු help එකක්.